Gossip

මේ මැයි-ජූනි ඇතුලත ප‍්‍රබල දේශපාලඥයෙකු මිය යනවා..- මංජුල පීරිස් ඝන පිහිටුවා අනාවැකියක් කියයි..[Video]

මෙම මැයි-ජුනි මාසයන්හිදී මෙරට ප‍්‍රබල දේශපාලඥයෙක් මිය යනු ඇති බවට ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී මංජුල පීරිස් මහතා සදහන් කරයි.

දෙරණ රූපවාහිනියේ ‘පාර කියන තාරුකා’ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

අනාගතයේදී රටේ වෛද්‍යවරයෙක් ප‍්‍රබල චරිතයක් බවට පත්වන්නේ යයිද ඔහු එහිදී සදහන් කලේය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!