2017 අයි.පී.එල් තරගාවලියට අලුත් අත්දැකීමක් එක් කරන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කටයුතු කරලා.
ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්රීඩකයින් යොදාගෙන මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීම හේතුවෙන්.
ශ්රී ලංකා ක්රීඩකයින් වන ලසිත් මාලිංග සහ අසේල ගුණරත්නද මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් එක්වී සිටිනවා.
එම වීඩියෝවයි මේ.
