Gossip

මාලිංගයි අසේලයි එක්ක මුම්බායි ටීම් එක කරපු ලස්සන මියුසික් වීඩියෝව

2017 අයි.පී.එල් තරගාවලියට අලුත් අත්දැකීමක් එක් කරන්නට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කටයුතු කරලා.

ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් යොදාගෙන මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීම හේතුවෙන්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන ලසිත් මාලිංග සහ අසේල ගුණරත්නද මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් එක්වී සිටිනවා.

එම වීඩියෝවයි මේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!