හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝගා ක්රීඩාවේ නියැලෙන ඡායාරූපයක් පසුගිය දා වෙබ් ගොසිප් වෙතින් අප හෙළිදරව්ව කළා මතක ඇතිනේ.
කොසේ වෙතත් එම ඡායාරූපය ගැන නොයෙකුත් දෙනා නොයෙකුත් කතා කියලා තියෙනවා අපි දැක්කා.
ඔන්න මේ ගැන හරියටම දැන ගන්න අපි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායෙන් ඒ ඡයාරූපයේ සුලමුළ ගැන ඇහුවා.
බලන්නකෝ හිටපු ජනාධිපති ඒ වෙලාවේ කියපු කතාව.
එම වීඩියෝව පහතින් නරඹන්න.
පෙර ලිපිය මෙතැනින් කියවන්න – http://goo.gl/XQmHvu
