තරු හුට පට

Enrique කිස් කරපු හැටි ගැන අයේන්ද්‍රා කියයි

ayendra-cover

ලොව පුරා ජනප්‍රිය සම්මානනීය තරුවක්  වන Enrique Iglesias ගේ sex & love  ප්‍රසංගය ඉකුත් 20 වැනිදා කොළඹදී පැවැත්වුණානේ.

ඒ ප්‍රසංගය ගැන පසුගිය දිනවල ගොඩාක් අය ගොඩක් දේවල්   ගැන කතාබහ  කරන්න පටන්න ගත්තා .

එම ප්‍රසංගයේදී   සිදුවූ විශේෂිත කරුණක් තමයි Enrique විසින් වේදිකාව තුළදී සිපගන්නා ලද තරුණිය කවුරුන්ද යන වග.

ඔන්න මේ වන විට  Enrique විසින් සිපගත්ත කෙල්ල කවුද කියලා හෙළි වෙලා තියෙනවා.

ඒ වෙන කවුරුත් නෙවෙයි ලංකාවේ ඉහළ පෙලේ තනතුරක් දරණ පුද්ගලයෙකුගේ දියණියක් තමයි මේ විදියට වේදිකාවට නැගලා තියෙන්නේ.

ඒ පුද්ගලයාගේ දියණිය  නම තමයි  අයේන්ද්‍රා බුලත්සිංහල කියන්නේ.

කොහොම වුණත් අයේන්ද්‍රා මේ සිද්ධියෙන් පසු එයාගේ ‍ෆේස්බුක් පිටුවේ එම සිද්ධිය ගැන සඳහනක් කරලා තියෙනවා.

“මගේ වීරයා මාව සිපගත්තාද  කියලා මට තවමත් විශ්වාස කරන්න බෑ“  යනුවෙන් ඇය එසේ ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබෙනවා.

ඇය විසින් ෆේස්බුක් පිටුවේ ඒ පිළිබඳව  සටහන් කර තිබු අයුරු පහතින් බලන්න.

 

1111111111111

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!