තරු හුට පට

නදීෂා ඇඟ හදාගන්න කරන වැඩ කොහොමද (වීඩියෝ)

 

nadeesha-hemamli-cover

මේ දවස්වල ලංකාවේ ඉන්න නළු නිළියෝ වැඩිපුරම ඉන්නේ ජිම් එකේලු. පසුගිය දවස්වල ඔයාලට මතක ඇතිනේ  නටාෂා රත්නායක ජිම් ගිහින් ප්‍රසිද්ධ වුණා.

මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක්.

සරාගී නිළි නදීශා හේමමාලිත් මේ දවස් වල වැඩිපුරම ඉන්නෙ ජිම් එකේ කියලයි දැනගන්න තියෙන්නෙ.  තමන්ගේ සිරුරේ හැඩය ගැන වැඩිපුර හිතන නදීශා සටන් පුහුණුවන බවත් දැනගන්න තියෙනවා.

ඒ අතර ව්‍යායාම ගැන වැඩි අවධානයක් යොමුකරපු නදීශා ඉතාමත් දක්ෂ විදිහට ව්‍යායාම පුහුණු වන ආකාරය දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. එම වීඩියෝව පහතින් බලන්න.

 

 

n1 n2 n3 n4 n5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!