හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල ඉන්නේ ජපානයේ සංචාරයක නිරත වෙමින්.
මේ දිනවල ලංකාවටම ප්‍රශ්ණයක් වෙලා තියෙන කුණු ප්‍රශ්ණයට විසඳුමක් හොයන්නත් හිටපු ජනාධිපතිවරයා මෙම සංචාරයේදී අමතක කලේ නෑ.
ටෝකියෝ නුවර පිහිටි කසළ කළමනාකරණ ආයතනය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිස නිරීක්ෂණය කලා.
එවැනි ව්‍යපෘති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී විමසා බැලුණා.
