Gossip

ජපානයට ගොස් කුණුගැන හොයපු හිටපු ජනපති

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල ඉන්නේ ජපානයේ සංචාරයක නිරත වෙමින්.

මේ දිනවල ලංකාවටම ප්‍රශ්ණයක් වෙලා තියෙන කුණු ප්‍රශ්ණයට විසඳුමක් හොයන්නත් හිටපු ජනාධිපතිවරයා මෙම සංචාරයේදී අමතක කලේ නෑ.

ටෝකියෝ නුවර පිහිටි කසළ කළමනාකරණ ආයතනය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පිරිස නිරීක්ෂණය කලා.

එවැනි ව්‍යපෘති ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී විමසා බැලුණා.

18944545_1796964406997370_672103802_n 18944573_1796964430330701_1233548028_n 18944600_1796964460330698_1689107907_n 18944615_1796964463664031_1377104286_n 18945125_1796964476997363_1666826950_n 18945137_1796964433664034_1181775783_n 18983028_1796964446997366_1472560640_n 18983279_1796964410330703_293548814_n 19021403_1796964450330699_1228255180_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!