Gossip

“එන්න එපා ලංකාවේ ක්‍රිකට්වලට ගෑවෙන්නනම් ප්ලීස්” මහේලට ආපු ට්විටර් පණිවිඩය

තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරට තෝරා පත්කරගන්නට සාකච්ඡා සිදුවන බවට වන පුවත මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔහුගේ ට්විටර් ගිණුමෙන් මේ පිළිබඳව බොහෝ දෙනෙකු විමසා තිබූ අතර ඒවාට පිළිතුරු දෙමින් මහේල පවසා ඇත්තේ තමන් එලෙස සාකච්ඡාවට සහභාගී නොවූ බවයි.

එමෙන්ම ඔහුගේ රසිකයෙකු විසින් ගිණුමට එක්කළ  “එන්න එපා ලංකාවේ ක්‍රිකට්වලට ගෑවෙන්නනම් ප්ලීස්…. බුකී කාරයන්ගෙයි ඔලුව ඉදිමිච්ච ඇමතිලට ඕන විදිහට වැඩ කරන්න” යන පණිවුඩයද මහේල  විසින් Retweeted කර තිබෙන අයුරු දැකගන්නට ලැබෙනවා.

09

11

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!