Gossip

රැකියාවට යනකොට බල්ලවත් දරුවෙක් වගේ වඩාගෙන යන අපූරු මිනිසා

සතුන් අතරින් මිනිසාගේ ලඟම මිතුරා වෙන්නේ බල්ලා කියලා කතාවක් තියෙනවානේ.

ඒ කතාවට අපූරු නිදසුනක් තමයි අපි මේ කියන්න යන්නේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේදී හමුවූ පුද්ගලයෙක් ගැන මුහුණුපොතේ හුවමාරු වන ඡායාරූප කිහිපයක් අපට දැකගන්නට ලැබුණා.

ඔහු රැකියාවට පිටත් වෙන්නේ තමන් ගෙදර හදන බල්ලවත් කරේ තියාගෙන.

මේ අපූරු පුද්ගලයා ජීවත්වෙන්නේ පෑලියගොඩ ප්‍රදේශයේයි.

ඉතින් මේ පුද්ගලයා මේ ගැන කියලා තියෙන්නේ ” මං වැඩට යනකොට මෙයාවත් අරං යන්නෙ, මගේ දරුවෙක් වගෙයි.” කියලායි.

මේ එහි ඡායාරූප කිහිපයක්.

19420762_1597117776988122_6382280456176153109_n

19396961_1597118783654688_3298634201144097607_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!