Gossip

මාධ්‍යවේදීන් පිරිසක් අමතද්දී කටට ගිය දෙබරාව කා දැමූ අමුතු ජනපති – වීඩියෝ

මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් සිටින අවස්ථාවේදී කොස්ටරිකා ජනපති ලුවී ගිල්මෝ සෝලිස්ගේ මුඛය තුලට දෙබරෙකු ඇතුළුවීමේ සිද්ධියක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ ගැන එම අවස්ථාවේදී ජනාධිපතිවරයා පවසා තිබුණේ මෙවැන්නක්.

මම දෙබරව කෑවා.. හොඳ ප්‍රෝටීන්.
මේ වගේ දේවල් හැමදාම දකින්න ලැබෙන්නේ හම්බෙන්නේ නෑනේ.
ඒ නිසා මේ අවස්ථාව CNN එකට යවන්න ඕනේ..

එම අවස්ථාව පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!