Gossip

ආයුබෝ වේවා මහ රජාණෙනි ගීතයෙන් කරළියට ආපු සහේලිගේ යුග දිවියේ නිල ඡායාරූප එළියට – Photos

සහේලි කිව්වාම කාගේත් මතකයට නැගෙන්නේ ආයුබෝ වේවා මහරජාණෙනි කියන ගීතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ගැයුනු මේ ගීතය ගායනා කළේ සහේලි.

පසුගිය දවසක සහේලි යුග දිවියට පා තැබු බව අපි ඔබට කිව්වා.

ඉතිං ඇයගේ මේ විවාහ උත්සවයේ නිල ඡායාරූප එකතුවක් ඔවුන් මාධ්‍යයට මුදාහැරලා තිබුණා.

එම ඡායාරූප පහතින්..
19238280_1622358564461849_6525550234086633841_o

19243035_1622357641128608_3301614879561801691_o

19243110_1622358661128506_4494565499094344258_o

19250584_1622358004461905_7227916065219970008_o

19250851_1622357041128668_6009752460967378624_o

19250862_1622352121129160_8812244996446040118_o

19264332_1622355961128776_598787983820601988_o

19264453_1622356187795420_6420455635314295090_o

19264599_1622358097795229_6447690207176419254_o

19264628_1622358364461869_6103339328951707600_o

19400315_1622356657795373_7218672122820800463_o

19400496_1622346697796369_4392282158373743816_o

19401950_1622358801128492_2148870540239561869_o

19417164_1622358207795218_1192074060379107013_o

19417249_1622352344462471_632964749487595247_o

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!