Gossip

සරසවි සිසුවියන්ගේ නිරුවතට ණය දෙන අලුත්ම ක්‍රමය මෙන්න – ණය නොගෙවූ සිසුවියන් 100 ඡායාරූප අන්තර්ජාලයට

සරසවි සිසුන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක ණය දෙන ක්‍රමයක් වහා නතර කරන ලෙස චීන බලධාරීන් නියෝග කර තිබෙනවා.

චීන බලධාරීන් අදාල නියෝගය නිකුත්කර ඇත්තේ එමගින් අනුමත කල නොහැකි පිළිකුල් හා අප්‍රසන්න සිදුවීම් සිදුවන නිසායි.

අන්තර්ජාලය හරහා මෙම ණය ලබාදීමේ ක්‍රමය ක්‍රියාත්මක වුණා.

සරසවි සිසුන්ගේ හැදුනුම්පතේ පිටපත වෙනුවට ඔවුන් අදාල සිසුන්ගේ නිරුවත් ඡායාරූප ඉල්ලා ඇතිබවයි වාර්තාවන්නේ.

ණය ගෙවීමට සිසුවියන් අපොහොසත් වුවහොත් අදාල නිරුවත් ඡායාරූප අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ කරන බවටද ඔවුන් තර්ජනය කර තිබෙනවා.

එලෙස සිසුවියන්ගෙන් ලබාගත් නිරුවත් ඡායාරූප 100 පමණ ඉකුත් දෙසැම්බර් මාසයේ අන්තර්ජාලයට මුදාහැර ඇති බවයි චීන බලධාරීන් පවසන්නේ.

ජංගම දුරකතන ඇප් හරහා මෙම ණය ක්‍රමය ක්‍රියාත්මකයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!