රඹුක්කන කොත්තනවත්ත ග්‍රාම නිලධාරී වසමේ තැඹිලිකුඹුරවත්ත ප්‍රදේශයේ සංචාර සීමා පැනවීමට කටයුතු කර තිබේ.
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් දොළොස් දෙනෙකු හමු වීම හේතුවෙන් දින නියමයක් නොමැතිව මෙසේ සංචරණ සීමා පැන වු බවයි.
