කුඩා දරුවෙකු මුහුදේ සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේදී මුහුද දෙසට ගසාගෙන ගිය ත්‍රාස්‍යජනක විඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
නමුත් වාසනාවකට මෙන් නැවත මෙම දරුවා රැල්ලත් සමගම ගොඩබිම දෙසට ඇදී ආ පසු මෙම දරුවා බේරා ගැනීමට හැකිවී තිබෙනවා.