Video

දිවුලපිටියේ පස් ප්‍රශ්නයට රංජන් සහ ඉන්දික අනුරුද්ධ ගැටෙයි- වීඩියෝ නරඹන්න

දිවුලපිටිය ප්‍රා දේශීය සංවර්ධන කමිටු රැස්වීම එම ප්‍ර දේශීය ලේකම් කාර්යාලයේදී පැවැතුවුණා.
එම රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සහ ඉන්දික අනුරුද්ධ මහතා පැමිණ සිටියා.

එම රැස්වීමේදී පස් කැපීම් සම්බන්ධයෙන් කතා බහට ලක්වෙද්දී රංජන් රාමනායක මහතා සහ ඉන්දික අනුරුද්ධ මහතා අතර ගැටුම්කාරී ස්වරූපයක් ඇති වුණා.

කෙසේ වෙතත් එම ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන් සහ කාර්යාලයේ සේවකයින් මැදිහත් වී එම ගැටුම දුර දිග නොයෑමට මග බලාගෙන තිබෙනවා.

එම උණූසුම්කාරි ස්වරූපය වීඩියෝවෙන් බලන්න.

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!