ලෝකයේ ජීවත්වන මිනිස්සු අතරත් එක එක ගැටුම් තියෙනවා. එක වෙලාවකට මිනිස්සු සත්තුන්ටක් වඩා අප්සෙට් කියලා කියනවානේ.
මේ කියන්න යන්නේ මිනිස්සු ගැන කතාවක් නම් නෙවෙයි. වනාන්තරයේ ජීවත් වන සත්තු ගැන සිද්ධියක්.
දැවැන්ත දිවියෙකුයි, දැවැන්ත පිඹුරෙකුයි ගැන සිද්ධියක් තමයි දැන් කියන්න යන්නේ.
දකුණු අප්‍රිකාවේ කැලෑවක සිද්ධ වුණු සිදුවීමක් ගැන තමයි පෙන්වන්න යන්නේ.
දිවියෙකුයි පිඹුරෙකුයි ගේම ඉල්ලනවා. ඒක අමුතු සිදුවීමක්නේ. සාමාන්‍යෙයන් ගොඩක්දුරට දකින්නට ලැබෙන්නේ නැති දෙයක් තමයි මේ සිදුවීම.
බලන්නකෝ කොටියාගෙයි පිඹූරාගෙයි වලිය කොහොමද කැමරාවේ සටහන් වුණේ කියලා.
