ඕස්ට්‍රේලියා සෙනෙට් මන්ත්‍රීවරියක් වන Larissa Waters සිය බිළිඳාට මව්කිරි ලබා දෙමින් පාර්ලිමේන්තුව ඇමතීමේ සිද්ධියක් පිළිබදව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුනා.
පාර්ලිමේන්තු රැස්වීම අතරතුර සෙනෙට් සාමජිකයෙකු වන Richard di Natale ද මෙම බිළිඳා සියතට ගෙන සුරතල් කර තිබෙනවා.

