
කිෂානි අලංකි කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත් රංගන ශිල්පිණියක්නේ.
ඉතින් මේ ආදරණීය රංගන ශිල්පිණිය මේ දවස්වල ලොකු වැඩකට ලෑස්තිවෙනුවලු.
එයා ලහි ලහියේ ලෑස්ති වෙන්නේ රංගන කටයුතුතකට නම් නොවෙයි.
ඒ වැඩේ මොකක්ද කියලා දැනගන්න අපි අලංකිට කතා කරා.
බලන්නකෝ අලංකි කියන කතාව.