තරු හුට පට

කිෂානි අලංකි ජාත්‍යන්තරය ජයගන්න පිලිපීනයට ගිහින් (වීඩියෝ)

alanki

 

කිෂානි අලංකි කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත් රංගන ශිල්පිණියක්නේ.

ඉතින් මේ ආදරණීය රංගන ශිල්පිණිය මේ දවස්වල ලොකු වැඩකට ලෑස්තිවෙනුවලු.

එයා ලහි ලහියේ ලෑස්ති වෙන්නේ රංගන කටයුතුතකට නම් නොවෙයි.

ඒ වැඩේ මොකක්ද කියලා දැනගන්න අපි අලංකිට කතා කරා.

බලන්නකෝ අලංකි කියන කතාව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!