
මේ දවස්වල වැස්ස නිසා කට්ටිය වාහන එළවන්නේ පරිස්සමින්. ඒත් සමහරුනම් කියනදේ අහන්නේ නැතුව හිතු මනාපෙට වාහන එළවලා අන්තිමට කරදරේ වැටෙනවා. ඒ විදිහට ගංවතුර මැදින් ගියපු KDH එකක් මහා ජල කඳක් මැද නතරවුණු හැටි සිද්ධිය වෙන වෙලාවේ හිටපු කෙනෙක් වීඩියෝ කරලා තිබුණා.
පහතින් එම වීඩියෝව බලන්න.