Gossip

එපා කියද්දී වතුරට දැම්ම වෑන් එක වතුරේ පාවුණු හැටි (වීඩියෝ)

cover

මේ දවස්වල වැස්ස නිසා කට්ටිය වාහන එළවන්නේ පරිස්සමින්. ඒත් සමහරුනම් කියනදේ අහන්නේ නැතුව හිතු මනාපෙට වාහන එළවලා අන්තිමට කරදරේ වැටෙනවා. ඒ විදිහට ගංවතුර මැදින් ගියපු KDH එකක් මහා ජල කඳක් මැද නතරවුණු හැටි සිද්ධිය වෙන වෙලාවේ හිටපු කෙනෙක් වීඩියෝ කරලා තිබුණා.

පහතින් එම වීඩියෝව බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!