පාතාල කල්ලි සාමාජික “සමයං” නැමැත්තා ඊයේ වෙඩි තබා ඝාතනය කෙරුනා.
මේ සමගම අද උදෑසන කඩුවෙල මහනගරසභාවේ ඉදිරිපස තාප්පයේ කිසියම් පිරිසක් මෙවැනි වැකියක් ලියා තිබෙනවා.
“සමයං” නැමැතා සමග සමීප සබදතා පැවැත්වූ පුද්ගලයෙකු පිලිබඳව මින් කියවෙන බවයි ප්රදේශවාසීන් පවසන්නේ.