Gossip

මියගිය “සමයං“ නොහොත් අරුණගේ නිසළ දේහය නිවසට ගෙනඑයි

කළුතර ප්‍ර දේශයේදී පසුගිය දා බන්ධනාගාර බස් රථයට සිදුකළ වෙඩි තැබීම හේතුවෙන් “සමයං“ නොහොත් අරුණ දමිත් උදයංග පතිරණ ජීවිතක්ෂයට පත්වුණා.

ඔහුගේ නිසළ දේහය මීට ස්වල්ප මෙහොතකට පෙර සිය නිවසට ගෙනවිත් තිබෙනවා.

ඔහුගේ බිරිඳට අයත් පට්ටිවිල , ගෝනවල කැළණිය ප්‍රදේශයේ නිවසකට මෙසේ ඔහුගේ දේහය ගෙනවිත් තිබෙනවා.

එහි ඡායාරූප පහතින් බලන්න.

1 2 3 4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!