ජුලියා වින්ස් ජිවත් වෙන්නේ රුසියාවේ එන්ගල් වල.
2012 සිට කාය වර්ධන ව්‍යයාම කරන මේ සුරූපි තරුණිය තමන්ගේ ආත්ම අරක්ෂාවට සහ ඔහුගේ සිහිනය හැබැ කරගන්න තමා ව්‍යායාම වල නිරත වෙලා ඉන්නේ.
කොහොම හරි ඔන්න ලොව වටා ඉන්න තරුණයන් මිලියන ගනනක් පිස්සු වට්ටපු මේ සුරූපි තරුණියගේ වයස අවුරුදු 20යි.
