Gossip

“දැනට කරන වැඩවලින් පොඩ්ඩක් අයින් වෙන්නත් වෙයි“-ඕස්ට්‍රේලියාවේ සිට Blog ලියන ලංකාවේ සූරූපිණිය කියන කතාව

යායට පායනා’ ගීතයෙන් ජනප්‍රියත්වයට පත් වූ Darni Alweera ටිකක් අමුතු වැඩක යෙදිලා ඉන්න බවයි ආරංචි වුණේ. ඇය ඕස්ට්‍රේලියාවේ වාසය කරමින් විලාසිතා සම්බන්ධ බ්ලොග්කරණයේ යෙදිලා ඉන්නවා. මේ ඕස්ට්‍රේලියානු වෙබ් අඩවියක ඇය ගැන තැබූ සටහනක්.

ඔබේ බ්ලොග් එකේ මූලිකවම පළ කරන්නේ මොනවාද?

කාලයෙන් කාලයට එළියට එන විවිධ වර්ගයේ විලාසිතා තමයි මූලිකවම මං පළ කරන්නේ. ඒ හැම විලාසිතාවක්ම මං ගොඩක් විශ්වාස කරන brands ගැනයි. ඒ ගැන වැඩියෙන් මට කියන්න අවශ්‍ය වුණු වෙලාවට මං travel segment එකකටත් යනවා. Travelling වගේම Fashion කියන්නේ මං ගොඩක් ආසා කරන ක්ෂේත්‍රයන් දෙකක්. ඉතිං මට හිතුණා මේ දෙකම එකට සම්බන්ධ කරන්න.

ධරණි ඇයි Blogger කෙනෙක් වෙන්න හිතුවෙ?

ඇත්තටම මං කවදාවත් කලින් හිතලා තිබුණේ නෑ Blogger කෙනෙක් වෙන්න. ඒ හැමදේම පටන් ගත්තේ Instagram එකේ අනුබලයෙන්. මොකද කියනවා නම්, මගේ Instagram එකේ හොඳ වටපිටාවක් මට තිබුණා. මට Comment කරපු අයගේ අදහස්, විස්තර, හැඟීම් අනුව මට හිතුණා මීට වඩා හොඳ වටපිටාවක් ඇති කරගන්න.
කැමැතිම දේවල්…

‘මගේ ආසම දේවල් කොහොමද මං අනිත් අයත් එක්ක බෙදාගන්නේ’ කියන තැනදී තමයි Blog එක තෝරා ගත්තේ. අත්දැකීම් කියන දේ මට බෙදාගන්න ඕන වුණා. මං දැනන් හිටියා කිසිම බාහිර බලපෑමකට පාලනය කරන්න බැරි ශක්තිමත් විශ්වාසයක් මගේ ළඟ තියෙනවා කියලා.

අපි මේ වෙනකොට පහු කරන්නේ ඉතාමත් වේගයෙන් update වෙන විලාසිතා ලෝකයක් එක්ක. ගිය සතියේ තියෙන විලාසිතාව නෙවෙයි මේ සතියේ තියෙන්නේ. මගේ ඕතධඨ එකේදී ඔබට දකින්න පුළුවන් වේවි අලුතින් වෙනස්වෙවී එන විලාසිතාවල ස්වරූපය. මට ඕන කරන්නේ හැම තිස්සෙම අලුත් වෙවී එන විලාසිතා විතරයි.

මේ වෙනකොට වෙන මොනවද කරන්නේ?

දැන් නම් මං අලෙවිකරණය පිළිබඳ උපාධියක් හදාරනවා. ඒත් එක්කම ස්ටුඩියෝ එකක digital Marketing පැත්තෙන් වැඩ කරනවා. මේ හැමදේමත් එක්ක තමයි ඕතධඨ ලියන්නෙත්.

විනෝදයට තව විශේෂ දෙයකුත් කරනවා නේද ?

ඔව්. අවුරුද්දකට විතර කලින් මං Boxing පටන් ගත්තා. Blogging, travelling, cooking වගේම කන බොන දේ අතරේ ඕධයඪදඨ කියන්නේ හරිම විනෝදජනක දෙයක්.

අනාගතයට මොනවද සැලසුම්?

දැනට කරන වැඩවලින් පොඩ්ඩක් අයින් වෙන්නත් වෙයි ඉදිරියේදී. මොකද ලංකාවේ හැංගිලා තියෙන වැඩ ටිකක් ඕස්ට්‍රේලියාවේදී එළියට ගේන්නත් මං හිතාගෙන ඉන්නවා. දේශීය දේවල් ටිකක් ඉක්මනටම ඉදිරියට ඒවි!

18095835_655940184600429_5534251015152336896_n 18013674_217366542092108_2696080344704090112_n 17662583_1289862787758374_3811574293112815616_n 17663034_193942081113496_8854891562576904192_n 17934393_685720648296267_6748035135511199744_n 18011472_1160180504092985_1419631311466790912_n 18012143_220259898459890_8994120267575853056_n 17495066_1502156143168621_2897952895766888448_n 17438966_1270463136381724_7280148198704807936_n 17438446_234686770336710_5101310980206362624_n 17265731_225678747836826_4227133407160696832_n1 17126043_201751120309238_2611367023938109440_n 16906427_267884023641123_439964758901260288_n 16907995_271160423321219_1877401608912896000_n 16908699_1864073813860408_924555576627691520_n 16908831_610030479121443_5386886259115294720_n 17076304_119795501883290_8339450278231146496_n 16584085_117896542065205_945169766086082560_n1 16465413_161708200998637_6888531710560960512_n 16228677_1129553470501196_2755717675006033920_n 16122718_222755221520948_8134431384451153920_n 16110320_1811511315776770_287843863454810112_n 15803063_1712034908814000_3646052068910694400_n 15538459_1617626495211015_3139090179583639552_n 15538409_959986887478699_4454437133892976640_n 15535366_130877727405609_1521137554928173056_n 14583385_561793797353590_6645352822629990400_n 15043553_348246172203184_870138903628087296_n 15253203_1808881716047914_5055829046068248576_n 15275500_1763109823950301_5649886794779459584_n 15275728_140359116444910_5497781850841546752_n 14566807_554386971437854_4261655877544574976_n 14549944_610294115807308_6371641656436850688_n 14073348_1065173533566056_1116478533_n 14063592_571469419722975_1989821218_n 14032965_1762942713980206_1577149553_n 14032965_1762942713980206_1577149553_n1 13696581_646194062212816_1909796399_n 13687141_196645264081232_4357156884847788032_n

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!