Gossip

අනියම් ඇසුරක් අතටම අසුවන FB සටහනක් නිසා සාරංගගේ පෙම් හබය යළි කරළියට

ඊයේ (21) ටෙලි නළු සාරංග දිසාසේකර සිය ෆේස් බුක් ගිණුමේ හුවමාරු කළ අනියම් ඇසුරක් අතටම හසුවන සැමියෙකු බිරිය ගැන කියන සිතිවිලි ඇතුළත් පෝස්ටුව සහ සාරංගගේ හා උමාලිගේ පෙම්හබය බිඳීයාම ගැන පැතිරුණ ආරංචි අතර සම්බන්ධයක් ඇති බවට කතා බහක් මතුව තිබේ.
එම පෝස්ටුවටම ගැලපෙන ඡායාරූපයක්ද සාරංග ඇතුළත් කර තිබිණි.

සාරංග ඊයේ Facebook හි පළ කළ පෝස්ටුව පහතින්

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!