ජෙනිෆර් ලොපෙස් කියන්නේ දක්ෂ ගායිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක්. ඇයගේ නම කියපු සැණින් නොදන්න කෙනෙක් නැහැනේ.
ජෙනිෆර් සංගීතයට මෙන්ම රංගනයට් දක්ෂයි වගේම ඇය ඉතාමත් සරාගී මෙන්ම සුරූපී කාන්තාවක්.
කොහොම හරි ඇය පසුගිය දිනක බ්‍රිතාන්‍ය පැවති මෝස්තර නිරූපණ උත්සවයට සහභාගී වෙන්න ගිහින් තියෙනවා. එයා එතනට ගිහින් තියෙන්නේ ඉතාමත් සිත් ඇඳබැඳ ගන්නා විනිවිද පෙනෙන ඇඳුමකුත් ඇඳගෙන.
ඒ උත්සවයට සහභාගී වෙලා හිටිය හැමෝම වගේ ජෙනිෆර් අවධානය දිනගෙනයි හිටියේ.
ඒ උත්සවය දවසේ තිබුණු තවත් විශේෂත්නයක් තමයි එදා එයාගේ 46 වන උපන් දිනය දවස.
ඉතින් කොහොම හරි එදා එතනය ඇවිත් හිටිය පිරිස එක්ක උපන්දිනයත් සමරලාම ඇවිල්ලා.
බලන්නකෝ ජෙනීෆර් ඇඳගෙන ඇවිත් හිටිය ඇඳුම කොහොමද කියලා.