හොලිවුඩ්

මේ වගේ කෙල්ලෙක් අපේ රටේ පාරවල් අතුගෑවොත් කොහොමද?

බ්‍රසීලයේ, ජැනයිරෝ  නගරයේ මාර්ග පිරිසිදු කරන කෙල්ලෙකු විසින් පළ කරන ලද ඡායාරූප කිහිපයක් හේතුවෙන් මේ වන විට එම තරුණිය ලෝක ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා.

ඒ වෙන කිසිවක් නිසා නොව ඇයගේ ඇති සුරූපි බව නි‍සාවෙනි.

මේ තරම් සුරූපි කෙල්ලක් බ්‍රසීලය මාර්ග පිරිසිදු කරයි කියලා කවුරුවත් හිතන්නේ නැහැනේ.

මසකට පවුම් 400ක අදායමක් ලබන ඇය මේ වන විට ප්‍රසිද්ධියට පත්වීම නිසා නිරූපිකාවක් ලෙස කටයුතු කිරීමටද ආරාධනා ලැබී තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

සම්මුඛ සාකච්ඡාවකට ලබා දෙමින් ඇය එරට පුවත්පතකට පවසා ඇත්තේ මල් වැවීව, මාර්ග පිරිසිදු කිරීම ආදියට අමතරව හොඳ රැකියාවක් සොයා ගැනීමට‍  හැකියාවක් ඇති නමුත් පිරිසිදු කිරීමේ රැකියාවට ඇය ඇලුම් කරන බව පවසා තිබෙනවා.

2013 වසරේ  සිට ඇය මෙම රැකියාවේ නිරත වන අතර පාන්දර 4.30 ට පමණ අවදී වී දකුණු අමෙරිකානු වෙරළ නගරයේ බටහිර රීලෙන්ගෝ දිස්ත්‍රික්කයේ වීදි හා කාණු පිරිසිදු කිරීමේ කටයුතු කරන අතර දිනකට පාය 12ක වැඩමුරයක් ඇය විසින් අවාරණය කරනු ලබන බවද වාර්තා වෙයි.

6   3 4 5

1

2

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!