හොලිවුඩ්

ගුවන් තොටුපොළ පරීශ්‍රවයේ කංසා වගාකරන්න/ වෙළඳාම් කරන්න අවසර

 

1111

රටේ ආර්ථිකයට සහනයක් සෙවීමේ අරමුණින්   බලධාරීන් අමුතුම පියවරක් ගෙන තිබෙනවා.

ඒ  ගුවන් තොටුපළ පරිශ්‍රවයේ කංසා වෙළඳාම් කිරීමට අවසර ලබාදීමයි.

ගුවන් තොටුපළ පරිශ්‍රවයට පැමිණෙන සහ පිටත්ව යන මගීන්ට මෙම කංසා ලබා ගැනීමට හැකිවනු ඇත.

එසේම එම ප්‍රදේශයේදී මේවා භාවිත කිරීමටද අවසරය ලැබෙනු ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන අන්දමට මෙසේ මෙම කංසා විකිණීම සඳහා නව නීතිරීති සම්පාදනය කිරීමක් සිදු කිරීමට ද නියමිතව තිබෙනවා.

මෙම කංසා නීතිය සම්මත වීමෙන් පසු   වරාය මගින් පැමිණෙන විදේශිකයන්ට ද කංසා ලබාගැනීමට හැකිවනසේ පියවර සැකසෙනු ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරනවා.

කොහොම වුණත් මෙම සිද්ධිය ලංකාවේ නම් නෙවෙයි වෙන්නේ මේක වෙන්නේ ජැමෙයිකාවේ ඔන්න.

1111

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!