හොලිවුඩ්

වයස අවුරුදු 3ක දරුවෙකුට අධිකරණයෙන් මරණ දඬුවමක් – සංවේදී අවස්ථාවක් (වීඩියෝ)

1

ලොවපුරා මිලියන ගණනකගේ දෑස් තෙත්කල හිතාගන්නවත් බැරි පුදුම තීන්දුවක් ඊජිප්තු අධිකරණය විසින් අවරුදු 3ක අහිංසක දරුවෙකුට මරණ දඬුවම ලබා දුන්නේ ලොවම කම්පා කරවිමිනි.

ඒ ඝාතන චෝදනා හතරකට වැරදිකරු කරවිමින්. ඇත්තටම මෙය සිදුව ඇත්තේ වැරදීමකින් බවයි පැවසෙන්නේ.

Ahmed Mansour Qurani Ali නමින්  16 හැවිරිදි ඝාතකයා වෙනුවට මේ හතරහවිරිදි දරුවාට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් දුන් බව වාර්තා වෙනවා.   ුලෝක මාධ්‍ය පවසන්නේ ඊජිප්තු අධිකරණයේ අකර්මණ්‍ය බව මින් පිළිඹිඹු වන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!