Gossip ජයලලිතා මියගිය බවට කටකතාව අසත්‍යයයි- ඉන්දියාවේ ඇපලෝ රෝහලේ නිවේදනය මෙන්න(Exclusive) Share Tweet Share Share Email Comments තමිල්නාඩු මහ ඇමතිනි ජීවිතක්ෂයට පත්වී ඇති බවට වන ප්‍රචාර අසත්‍යය බවට ඉන්දියාවේ ඇපලෝ රෝහල නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා. කෙසේ වෙතත් ඇය සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් සිටින බව විශේෂඥ වෛද්‍ය සූභීයා විශ්වනාදන් ප්‍රකාශ කර සිටිනවා. Related Items: Share Tweet Share Share Email Click to comment Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked *Comment Name * Email * Website