සමහරු ජීවිතේ විඳිනවා.
තවත් සමහරු ජීවිතේ විදෝනවා..
ලැබුණු දෙයින් සතුටු වෙන්නේ නැති, තමන්ට නොලැබුණු දේ ගැන දුක් වෙවී ජීවත් වෙන මිනිස්සු කොයිතරම්නම් මේ සමාජයේ ඉන්වද.
ඒ අය මැද උපාධියක් අරන් පොල් කඩන රස්සාවක් සතුටින් කරන අපූරු චරිතයක් අපිට හමුවුණා.
මේ ඔහුගේ ජීවිත කතාවයි…
