කළුතර ප්රදේශයේදී ඉකුත් දා වෙඩි ප්රහාරයට ලක්වූ බන්ධනාගාර නිළධාරීන්ගේ අවසන් කටයුතු ඉකුත් දා සිදු කෙරුණා.
අදාළ සිද්ධියෙන් මියගියේ බන්ධනාගාර නියාමක එස්. සන්නිගම් මහතා සහ බන්ධනාගාර ජේලර් එස්.ආර්. විජේරත්න මහතායි.
ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් පහතින්.