ගණිකා වෘත්තීය නීතිගත කරන්නේ නම් තමා කිසිදු අකමැත්තක් නොමැති බව ප්රවීන රංගන ශල්පී නදීෂා හේමමාලී කියයි.
ඊට හේතුව ලෙස ඇය පෙන්වා දෙන්නේ, “මම දකින විදියට මිනිස්සු ගොඩක් වෙලාවට තමන්ගෙ දුව අම්මා සහෝදරිය අපයෝජනය කරනව. එච්චර ආතතියකින් ඉන්නෙ. ගම්බද විතරක් නෙවෙයි නගරවලත් මේ තත්වයට මුහුණ දීල තියෙනව.