Gossip

පෙට් යන්ත්‍රයක් ගන්න කෝටි 3ක මුදලක් එකතුකර දුන් තරුණයා කතා කරයි

cvr

Pet Scan යන්ත්‍රය ගැන පසුගිය කාලයේ එක එක කතා  සමාජ ජාල ඔස්සේ පැතිරුණානේ.

ඒ අරමුදලය මුදල් දුන්නු අය ගැන. ඒ වගේම කෝටි 3ක් පමණ මුදලක් දුන්නු එක ගැන.

ඔන්න මේ වන විට අපට දැනගන්න ලැබෙනවා මේ යන්ත්‍රය ගන්න කෝටි තුනක මුදලක් එකතු කර දුන්න පුද්ගලයින්  කවුද කියලා දැනගන්න ලැබෙනවා.

ව්‍යාපාරිකයින් පිරිසක් එකතුවෙලා තමයි මේ මුදල එකතු කරලා  මේ අරමුදලට දාලා තියෙන්නේ.

එම වීඩියෝව පහතින් බලන්නකෝ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!