ශ්රී ලංකා කණ්ඩායම එක්ක ගාල්ලෙදි පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයෙන් ජයගත්තේ ඉන්දියාව.
මේ තරගයෙන් පස්සේ ලැබුණු විවේක කාලයේදී ඉන්දීය කණ්ඩායමේ සුපිරි පිතිකරුවන් පිරිසක් පිහිණුම් තටාකයක බැස විනෝද වන ඡායාරූප කිහිපයක් ට්විටර් ගිණුමට එක්කර තිබුණා.
එම ඡායාරූප පහතින්…
