Gossip

ආධුනික සෙබළියට සිදුවූ ලිංගික හිංසනය වසර 15 කට පසු හෙළිකළ හැටි – වීඩියෝ

යුද හමුදා පුහුණුවීම් කාලසීමාමේ ලිංගික හිංසනයන්ට ලක්වූ Rebecca crookshank නම් කාන්තාව හිංසනයට ලක්වන අවස්ථාවේ වීඩියෝවක් සහ ඡායාරූප කිහිපයක් මාධ්‍යයට නිකුත් වී තිබෙනවා.
මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවූ ඇය ලිංගික හිංසනයට ලක්ව ඇත්තේ අවුරුදු 21 දි.
ඇය හමුදාවට බැඳී ඇත්තේ 17 දී වන අතර පුහුණුවිම් කාලසීමාවේදී ඇය විවිධ හිංසනයන්ට ලක්ව තිබෙනවා.
දිනක් ඇයව සෙබළුන් 28 දෙනෙකු එකතුවී ලිංගික හිංසනයට පත්කර තිබෙනවා.
එම වීඩියෝව සහ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් ඇය පවසා ඇත්තේ මෙලෙස හිරිහැරවලට ලක්වූයේ තමන් පමණක් නොවන බවත් තරුණ සෙබලියන්ට කෝප්‍රල්වරුන් සමඟ ලිංගිකව එක්වීමට සිදුවන බවත්ය.
තවද මෙවැනි හිංසනයන් මතු දිනක සිදුවන්නට ඉඩ නොදී අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නට මෙවැනිම හිංසනයන්ට ලක්වූ කාන්තාවන් එක්කරගන්නා බවත් ඇය පවසා තිබෙනවා.

එම වීඩියෝව සහ ඡායාරූප පහතින්…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!