මගීන් ප්රවාහනය කළ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී තිබෙනවා. අදාළ හෙලිකොප්ටරය කඩා වැටෙන අවස්ථාවේදී පුද්ගලයන් 5 දෙනෙකු එහි ගමන් කර ඇති බව වාර්තා වෙයි.
හෙලිකොප්ටරය ගොඩබැස්වීමට සුදානම් වන අවස්ථාවේදී එය කඩා වැටී ඇති අතර එහි ගමන් ගත් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි. හවායි දුපත් ආසන්නයේ දී යානය අනතුරට පත්වී ඇත.
