කාලෙක ඉඳලා ලොකු කතාබහක් ඇතිකරපු සයිටම් ප්රශ්නය ඊයෙත් කරළියට ආවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ලට කඩා වැදුනු සයිටම් විරෝධී සිසුන් සිදුකළ උද්ඝෝෂණය නිසා.
මෙම සයිටම් විරෝධී සිසුන්ව විසුරුවා හරින්න පොලිසිය කඳුලු ගෑස්, ජල ප්‍රහාර වගේම බැටන් ප්‍රහාරත් එල්ල කරලා තිබුණා.
මෙම සිද්ධියෙන් තුවාල් ලබපු පිරිසක් තවමත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වාර්තා වනවා.
මේ සිද්ධිය සිදුවන අවස්ථාවේදී ලබාගත් ඔබ නොදුටු ඡායාරූප පෙළක් ගෙන එන්න වෙබ් ගොසිප් අපි හිතුවා.
එම ඡායාරූප පහතින්…

































































