23, 24 හා 25 දිනවලදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එස්. ප්‍රේමලාල් මහතා පවසයි.
මේ අනුව වැසි සහිත තත්ත්වය නිරිත සහ වයඹ ප්‍රදේශවල ඉදිරියේදීත් පැවැතිය හැකි බවත් තාවකාලිකව ඇති වූ වැසි තත්ත්වය හේතුවෙන් මේ මස 25 වැනි දින සක්‍රිය වීමට නියමිතව තිබූ නිරිත දිග මෝසම් වැසි ප්‍රමාද වීම බලාපොරොත්තු විය හැකි බවද පසුගිය 19වැනිදා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ප්‍රේමලාල් මහතා පැවැසීය.
සුළඟේ වේගයේ තරමක වැඩිවීමක් ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.
