Gossip

ලංකාවේ සිදුවු ඛේදවාචකය ගැන වසර මුලදීම කළ හෙළිදරව්ව (වීඩියෝ)

 

cvr

2016 වසරේදී කඳුකරයේ නාය යන බවට මෙරට ජ්‍යෝතිෂවේදියෙකු වසර මුලදීම හෙළිකළ බව අපට දැනගන්නට ලැබෙනවා.

ඒ වෙන කවුරුත් නොව ප්‍රවීණ ජ්‍යෝතිෂවේදියෙකු  යව මංජුල පීරිස් මහතායි.

දෙරණ නාලිකාවේ විකාශය වන පාර කියන තාරුකා වැඩසටහන අතරතුරේදී මේ බව ඔහු විසින් සඳහන් කරන ලදී.

මංජුල පීරිස් මහතා විසින් කරන ලද  එම හෙළිදරව්ව ඇතුළත් වීඩියෝව පහතින් දැක්වෙනවා

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදි මංජුල පීරිස් මහතාගෙන් දවසේ ලග්න පලාඵල දැන් ඔබේ ඩයලොග් ඡංගම දුරකතනයටම ලබාගන්න

ඔබ කළ යුත්තේ ඔබගේ ලග්නයට අදාළ අංකය ටයිප් කර 7272 කෙටි පණිවිඩයක් යොමු කරන්න

ඔබගේ ලග්නයට අදාළ අංක පහත පරිදිවෙයි.

1 මේෂ
2 වෘෂභ
3 මිථුන
4 කටක
5 සිංහ
6 කන්‍යා
7 තුලා
8 වෘශ්චික
9 ධනු
10 මකර
11 කුම්භ
12 මීන

උදාහරණ –

ඔබගේ ලග්නය මේෂ නම් ඔබ කළ යුත්තේ ඔබගේ ඩයලොග් ජංගම දුරකථනයෙන් අංක 1 ටයිප් කර 7272 කෙටි පණිවිඩයක් යොමු කරන්න.

ඔබගේ ලග්නය ධනු නම් ඔබ කළ යුත්තේ ඔබගේ ඩයලොග් ජංගම දුරකථනයෙන් අංක 9 ටයිප් කර 7272 කෙටි පණිවිඩයක් යොමුබ කරන්න.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!