Gossip

වර්ජනය කරන වෛද්‍යවරයෙක්ගෙන් නියෝජ්‍ය ඇමති කෙනෙක් බෙහෙත් ගනී – මුදලුත් ගෙවා වෙලාවත් වෙන් කරයි

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අද කරන වැඩවර්ජනය ගැන සමාජජාල වෙබ් අඩවිවල විවිධ අදහස් පලවනවා.

කොහොමවුනත් බොහෝ දෙනෙකු පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයේ රෝහල්වල වර්ජන කළත් සවස් වරුවේ පුද්ගලික රොහල් වලදී චැනල් සේවාවන් කරන බවයි.

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ඒ පිළිබඳව හරි අපූරු වැඩක් කරලා.

මෙම වර්ජනය සිදුකරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයාව ඔහු අද පස්වරුවේ කොළඹ පුද්ගලික රෝහලකදී චැනල් කරනවා කියලා සමාජයේ මත පැතිරෙනවා.

මේ පහතින් තියෙන්නේ නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ චැනල් සේවය ලබා ගැනීම සඳහා කලින් වෙන් කර ගත් රිසිට් පතක්

c_cljegvoaadcc

07

 

1 Comment

1 Comment

  1. gonja

    May 5, 2017 at 3:22 pm

    පච කීම කලාවක් නම් එහි පිකාසෝ දෙරන කියන නාලකාව හා රන්ජන් බව මෙම ප්‍රවෘතියෙන් ඔප්පු කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!