Gossip

වර්ජනය කරන දොස්තරලාට ඉන්ධන නොදෙන පිරවුම්හලක්

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ වැඩවර්ජනයත් සමග සමාජජාලවල එම වර්ජනයේ නියැලෙන වෛද්‍යවරුන්ට ඉන්ධන නිකුත් නොකරන බවට
ඉන්ධන පිරවුම්හලක් තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් එහ ඉන්ධන පිරවුම්හලේ දැන්වීමක් එල්ලා ඇති බවට දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වල සැරිසරණවා.

එම වීඩියෝව පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!