ඉරාජ් වීරරත්නගේ කතන්දරේ මියුසික් වීඩියෝව ඔබට මතක ඇති. එම වීඩියෝවේ සිටි නිරුපණ ශිල්පිණිය ගැනනම් ඔබට කොහොමත් අමතක නැතුව ඇති. ඒ මොකද ඇය සුරූපී මෙන්ම සරාගී තරුණියක් නිසා තරුණයන් අතර කතා බහට ලක්වුණා . ඇය නමින් Genevieve Jansz කොහොම වුණත් මේ වන විට ඇයගේ නවතම ඡායාරූප අන්තර්ජාලයට මුදවා හැර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔන්ව ඇය විසින් ෆේස්බක් පිටුවට නවතම වීඩියෝත් නිකුත් කර තිබෙනවා.
![](http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/12/12152648/logo-new-webgossip-2018.jpg)