Gossip

ඉරාජ්ගේ “කතන්දරේ“ හිටිය සරාගී කෙල්ල නැවතත් කරළියට – සාක්ෂි මෙන්න

jenz-cvr

 

ඉරාජ් වීරරත්නගේ කතන්දරේ මියුසික් වීඩියෝව ඔබට මතක ඇති. එම වීඩියෝවේ සිටි නිරුපණ ශිල්පිණිය ගැනනම් ඔබට කොහොමත් අමතක නැතුව ඇති. ඒ මොකද ඇය සුරූපී මෙන්ම සරාගී තරුණියක් නිසා තරුණයන් අතර කතා බහට ලක්වුණා . ඇය නමින් Genevieve Jansz කොහොම වුණත් මේ වන විට ඇයගේ නවතම ඡායාරූප අන්තර්ජාලයට මුදවා හැර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔන්ව ඇය විසින් ෆේස්බක් පිටුවට නවතම වීඩියෝත් නිකුත් කර තිබෙනවා.

 

 

1 2 3 4 5 6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!