Gossip

ගීතාගේ මන්ත්‍රීධුරයට තට්ටු වෙයි- නඩු තීන්දුව මෙන්න

ගීතා කුමාරසිංහ මහත්මිය තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම සුදුසු නොවන බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කලා.

ඒ ගීතා කුමාරසිංහ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන්.

සිද්ධිය පිළිබඳ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහට ස්විට්සර්ලන්තයේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරැවැසිභාවය ඇති බව පවසමින් මෙම නඩුව ගොනුකර තිබුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!