Gossip

අගමැති සමන්තබද්‍ර හිමියන් හමුවෙයි – ඡායාරූපයක ඇති දෙයක් නිසා බුකියම කැළඹෙයි

පහුගිය දවසක අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් සමන්තබද්‍ර හිමියන් බැහැ දකින්න ගියා.ඒ ගිය වෙලාවේ ගත්‍ත පොටෝ එකක් නිසා මුළු බුකියම ඒ ගැන කතාබහක් ඇති වී තිබෙනවා.

ඒ පොටෝ එකේ කෙළවර තියෙනවා මේකප් සෙට් එකක්.

මේ මේකප් මොකටද මෙතන්ට ආවේ.මේවා කාගෙද?කියන ප්‍රශ්න රැසක් ඇතිවෙනවා.

ඔය තියෙන්නේ ඒ පොටෝ එක.කළු පාට රෙද්දේ තියෙන්නේ ඒ මේකප් බඩු සෙට් එක.

18195119_10209033236016540_4499689919876612069_n

01s 02s 03s 04s 05s 06s 07s

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!