
මිනිසුන්ගේ සිතුම් පැතුම් විවිධාකාරයි. එක එක වේලාවට එක දේවල් එහෙමත් නැතිනම් එක එක විදියේ හපන් කම් කරලා නමක් දිනාගන්න ගොඩාක් අය මහන්සි වෙනවා. එහෙම කරලා අත පය කඩා ගන්න අයත් ඉන්නවා කියලා ඔයාලා අහලා ඇති නේ. මේ වීඩියෝව බලන්නකෝ කී දෙනෙක් එහෙම අත පය කඩාගන්නවාද කියලා බලාගන්න පුළුවන්.