තරු හුට පට

නිළියක් තරුණයින් පිරිසකට පහරදෙන හැටි – (වීඩියෝව)

20

බොලිවුඩයේ ජනප්‍රිය නිළියක වන පූජා මිශ්‍රා එක්තරා වෙළඳසැලකදී තරුණයින් කිහිප දෙනෙකුට පහරදෙන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයේ වේගයෙන් සංසරණය වෙමින් තිබෙනවා.

මෙම පහරදීමට හේතුව හා පහරදීම සිදුවන ස්ථානයක් ගැන පැහැදිලිව හඳුනාගැනීමට නොහැකි නමුත් එහි සවිකර බූ සී.සී.ටී.වී කැමරාවක මෙය පටිගත වී ඇති අතර ඇයගේ ප්‍රහාරයෙන් තරුණයින් කිහිප දෙනෙකු පලායන ආකාරයක්ද දක්නට ලැබෙනවා.

දුරකථන සංවාදයක යෙදෙමින් ම ඇය තරුණයෙකුට පහරදෙන අතර තරුණයෙකුද ඇයට පහරදීම නිසා මෙම ගැටුම උත්සන්න වන බවක් එහි දක්නට ලැබෙනවා.

මෙම නිළිය පසුගිය දිනෙක දූෂණයට ලක්වීමේ පුවතක් ද ඉන්දීය වෙබ් අඩවි මගින් අනාවරණය කර තිබිණ.

ඇය තරුණයින්ට පහරදෙන හැටි පහත වීඩියෝවෙන්  බලන්න

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!